Logo

පොහොට්ටුවෙන් ගම දිනන්න කුරුණෑගලට සුවිසල් අපේක්ෂක පෝළිමක්.....



ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමේ කුරුණෑගල සම්මුඛ පරීක්ෂණය අද (22) පෙ.ව. 9.00ට බෞද්ධාලෝක පිරිවෙනේ දී ආරම්භ වුණා. පළාත් පාලන ආයතන 21ක් සඳහා අද සහ හෙට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මැතිවරණ ඉතිහාසයේ එක් පක්ෂයක් වෙනුවෙන් කුරුණෑගලින් වැඩිම නාමයෝජනා ඉල්ලුම් කළ අවස්ථාව ලෙස මෙය ඉතිහාසයගත වන අතර මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පමණක් අයදුම්පත් 2500කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ශ්‍රී.ල.නි.ප ය , එ.ජා.ප ය හා ජ.වි.පෙ නියෝජනය කළ අති විශාල පිරිසක් මෙන්ම කාන්තා , තරුණ අපේක්ෂකයන් රැසක් ද මේ සඳහා එක්ව සිටීම විශේෂත්වයක්. මැතිවරණය සඳහා ඕනෑම මොහොතක ඉදිරිපත් වීමට පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ සංධානය සූදානම් අතර අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු ලබන 27 වන දා අවසන් කිරීමට නියමිතය

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13279378
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13177335
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10623183
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10522733
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10342693
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'