Logo

කොළොම් තොටට ගොඩ බැහැලා - සරළ දහම් ලැම්බොගිණිය..



කෙනෙකුට බලය දෙන්න ඕන හොරෙක් ද, නැති ද දක්‍ෂයෙක් ද දුබලයෙක් ද කියල උරගාලා බලන්න. සිරිසේනට හා රනිල්‍ට බලය ලැබීම මෙම සත්‍ය යළි යළිත් අපට තහවුරු කර තිබෙනවා. බලය ලැබිලා මාසයක් ගියේ නැහැ රනිල් මහ බැංකුව ම කඩල ආසියාවේ ලොකුම වංචාව කළා. අනිත් පැත්තෙන් සිරිසේන. සංඛ්‍යාත හොරකම බැඳුම්කර හොරකමට දෙවැනි නැහැ. ඊට පස්සේ කබල් රුසියානු නැවේ ගණුදෙනුව. ඒ මුදල මත්තල හදන්න ගිය වියදමට සමානයි. ඒ අතර තමයි මේ සරළ ලැම්බොගිණිය. රනිල්ට කරන්න පුළුවන් එකම දේ රාජ්‍ය දේපළ විකුණල එදාවේල දුවන්න විතරයි. සිරිසේන එදත් අදත් කියන්නේ "මට බැසිල් වැඩ කරන්න දුන්නෙ නැහැ" කියල.
බලන්න රාජපක්‍ෂවරු රට ගත්තම කවදාවත් තමන්ට පෙර සිටි නායකයින්ට බැණ බැණ හිටිය ද? නැහැ. රට තිබුණ තැනින් ගව් ගණනක් ඉස්සරහට ගෙනාවා. රටේ ලොකුම ප්‍රශ්න ටික විසඳුවා. මෙන්න මේකයි කියන්නේ, මේ රටේ මිනිස්සු දැන්වත් ඉගෙන ගන්න ඕන වචනවලට වඩා ක්‍රියාවන් විස්වාස කරන්න'

උදයංග වීරතුංග

 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 46045
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 47149
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 49313
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 88597

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 153462
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14500640
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14333287
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11907057
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11784857
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11587527
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'