Logo

ආණ්ඩුව පස්ස ගසන හම්බන්තොට ප්‍රශ්ණය විසඳිමට මහින්ද මැදිහත් වෙයි



හම්බන්තොට වරාය සේවකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් අදාළ සමාගම සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ හම්බන්තොට වරාය සේවකයින් පිරිසක් එකවරම ඉවත් කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවයි.

 

තංගල්ල කාල්ටන් නිවසේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

 

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13280537
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13178482
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10624228
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10523638
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10344263
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'