Logo

මහින්දගේ පුරසාරම් පුස්සක් වෙයි



2018 පෙබරවාරි 17 හෝ ඊට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියද එය තව දුරටත් කල් යා හැකි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මෙම තත්වය නිර්මාණය වී ඇත්තේ නව සීමා නිර්ණය යටතේ අඹගමුව ප්‍රාදේශීය සභා සීමාවෙන් ශ‍්‍රිපාදස්ථානය ඉවත් කිරීමට විරෝධය පල කරමින් ගොනු කර ඇති පෙත්සමක් නිසාවෙනි.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු විසිනි.

මේ අතර පැෆරල් සංවිධානය සදහන් කරන්නේ අධිකරණයේ ගොනු කර ඇති නඩු කිහිපයක් නිසා පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් යනු ඇති බවයි.

 

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 38807
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 83962
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 117418
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 224137
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 818685
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16996274
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16594296
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13935850
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13871913
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13757213
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'