Logo

12 හැවිරිදි දියණියට අතවර කල 54 හැවිරිදි සීයා



දොලොස් හැවිරිදි දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පනස් හතර හැවිරිදි වතු සේවකයෙකු අත්අඩංගුවට ගැනීමට රස්නායකපුර පොලීසිය කටයුතු කර තිබේ. 

 

සැකකරු මඟුරන්කඩවල - ශාන්ටිල් වත්තේ සේවකයෙකු වන අතර එම වත්තේම සේවය කරන වෙනත් අයෙකුගේ දියණියක් පාඩම් කියාදීමට බව පවසමින් කැඳවා අපයෝජනයට ලක් කර ඇත. 

 

දැරිය නිතරම බියෙන් පසුවීම හේතුවෙන් හලාවත රෝහලේ වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවෙදී සිද්ධිය හෙලිවී තිබේ. 

 

ඒ අනුව පොලීසියට කළ දැනුම්දීම මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

 

 දෙදරු පියෙකු වන සැකකරු ගේ එක් දියණියක ගුරුවරියක බවද පොලීසිය ප්‍රකාශ කරයි. 

 

අවස්ථා දෙකක දී මෙම පුද්ගලයා විසින් දැරිය අපයෝජණයට ලක්කර ඇත.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182117
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185080
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186342
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226379

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339426
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15172634
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15030208
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12514146
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12461061
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12307359
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'