Logo

මහින්ද ලකුණ ඒකාබද්ධයට අහිමිවෙයිද?



ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන නිසා වෙනත් පක්‍ෂයක අපේක්‍සකයන්ට ඔහුගේ පින්තූරය භාවිත කල නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙවර මැතිවරණයට තරග කිරීම සදහා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාටත් ලේකම් ධුරය දිමු ජයරත්න මහතාට ලබා දීමටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කැමති වූ බවත් එමගින් ඔහු දෙවන වතාවටත් පක්‍ෂය රැක ගැනීමට කැපවූ බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වෙත්ත ඒකාබද්දයේ සිටින ඩීල් කාරයන් පිරිසකට පක්‍ෂය කඩන්නට උවමනා වු නිසා එම උත්සාහයද අපතේ ගිය බවත් ඔහු සදහන් කරයි.



Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12874561
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12818126
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10288732
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10191198
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10013340
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'