Logo

එජාප ජයග්‍රහණය සමීක්ෂණයකින් තහවුරු වෙයි!



මෙවර පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදි නුවරඑළිය දිස්ත‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්ෂයට 60% ක ජයග‍්‍රහනයක් ලැබෙන බව සමීක්‍ෂණ වලින් හෙලිවී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසයි.

 

අමාත්‍ය නවින් දිසානායක මහතා මේ බව පැවසුවේ පලාත් පාලන මැතිවරණය පිළිබඳව තලවාකැලේ ලිදුල ප‍්‍රදේශයේ එක්සත් ජාතික පාක්‍ෂීකයන් දැනුවත් කිරිම සඳහා අද (13) පස්වරුවේ පැවති රැස්විමකදීය.

 

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නවින් දිසානායක මහතා කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයේදි කාන්තා නියෝජනය සදහා 25%ක අවස්ථාව ලබා දි තිබුණද අප සමාජය තුල කාන්තාවන්ට කාන්තාවන්ම ජන්දය ලබා නොදෙන තත්ත්වයක් පවතින බවයි.

 

එක්සත් ජාතික පක්ෂය තුල දෙවැනි නායකත්ව පෙලක් තිබුණද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුල එවැනි දෙවැනි පෙලක් නොතිබෙන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුල නාම යෝජනා භාර දිමට පවා අය සොයා ගැනිමට ගැටළුවක් වි ඇති බව නවින් දිසානායක මහතා කියා සිටියි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 152514
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 247825
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 298059
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 465077
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1329221
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19052349
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18257502
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14443038
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14368058
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14261708
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'