Logo

තවත් ප්‍රමිතියෙන් තොර ඉන්ධන නැවක් ලංකාවට ඇවිත්



ඉන්දියන් ඔයිල් සමාගම විසින් ගෙන්වන ලද ගුවන් යානා ඉන්ධන තොගයක් ප්‍රමිතියෙන් තොර බවට තත්ත්ව පරීක්ෂණයෙන් තහවුරු වු බව ඒකාබද්ධ ඛනිජ තොල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන්කුමාර මහතා පවසයි.

 

අද(13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

 

ගුවන් යානා තෙල් සැපයීමට ඉන්දියන් ඔයිල් සමාගමට කිසිඳු අවසරයක් නොමැති බවත්  ඒ සඳහා එම සමාගම දිගින් දිගටම ඉල්ලීම් සිදු කලද මේ වන තෙක් අවසර ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 152450
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 247661
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 297921
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 464981
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1328872
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19052103
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18257153
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14442792
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14367757
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14261466
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'