![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
දිනේෂ්ගෙන් විමලවීරට චෝදනා
දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී ශ්රියානි විජේවික්රම මහත්මිය ඒකාබද්ධ විපක්ෂයේ හැර යාමේ වගකීම එම දිස්ත්රික්කයේම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක මහතා විසින් භාරගත යුතුයැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
දිගාමඩුල්ල දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන වල නාමයෝජනා ලබාදීමේදී විමලවීර දිසානායක මන්ත්රීවරයා ඉතා වැරදි හා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් විජේවික්රම මහත්මිය ඒකාබද්ධ විපක්ෂය ගිය බවද ඔහු පැවසීය.
දිගාමඩුල්ල නාමයෝජනා ගැටළුව සාදාරන ලෙස විසඳාගැනීමට ඒකාබද්ධ විපක්ෂ ට අයත් සියලු පක්ෂ සාකච්ඡා කිරීමට සූදානම් වූ ද විමලවීර දිසානායක මන්ත්රීවරයා කිසිදු සාකච්ඡාවකට සූදානම් නොවූ බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් විජේවික්රම මන්ත්රීවරිය ඒකාබද්ධ විපක්ෂය හැරයාම හෙළා දකින අතර ඇයට එරෙහිව මහජන එක්සත් පෙරමුණ විනයානුකූල පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |