Logo

එජාප සංවිධායකවරයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි



හලාවත ආසනයේ එජාප සම සංවිධායක ලෙස කටයුතු කළ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඊයේ(15) ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හලාවත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නියෝමාල් පෙරේරා මහතාගේ නිවසේ පැවති රැස්වීමකදී හිලරි මහතාගේ පක්ෂ මාරුව සිදුවී ඇත.

හිලරි ප්‍රසන්න මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය නායකයින් 40 දෙනෙකු පමණ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වූහ.

මෙවර පළාත් පාලන මැතිවරණයට හිලරි මහතා හලාවත නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වෙයි.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12874527
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12818126
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10288732
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10191160
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10013312
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'