Logo

බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට



පකිස්ථානයේ ක්වෙටා නගරයේ ක්‍රිස්තියානි දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

තවත් පුද්ගලයින් 45 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

සටන්කාමින් දෙදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී බැතිමතුන් 400කට අධික සංඛ්‍යාවක් දේවස්ථානයේ රැඳී සිට ඇති බව වාර්තා වෙයි.

 

ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් සිදු කර ඇති බවට එරට පොලීසිය සිදු කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1283
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 21099
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 284590
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 320275
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 581708
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15981332
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15866580
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13309155
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13254486
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13114033
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'