Logo

හිටපු ඊජිප්තු අග්‍රමාත්‍ය අහමඩ් ෂෆීක් පිටුවහල් කරයි



 

 

 
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි හිටපු ඊජිප්තු අග්‍රමාත්‍ය අහමඩ් ෂෆීක් පිටුවහල් කර තිබේ.
 
ඔහුගේ පවුලේ සමාජිකයින් ප්‍රකාශ කර ඇත්තේ එමීර් රාජ්‍ය බලධාරීන් අහමඩ් ෂෆීක් පෞද්ගලික ගුවන් යානයකින් ඊජිප්තුව වෙත පිටත් කර හැර ඇති බවයි.
 
ලබන වසරේදී පැවැත්වෙන ඊජිප්තු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අහමඩ් ෂෆීක් පසුගිය බදාදා ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.
 
මෙම පිටුවහල් කිරීමට එම ප්‍රකාශය හේතු වන්නට ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසයි. 
 
 

Loading...
දැන්වීම්
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 17785

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 51951
සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම
- නලින් ද සිල්වා
2018-04-06 03:34:57 - 115973
රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවු යහපාලනයකි
- අචාර්ය නාලක ගොඩහේවා
2018-04-01 22:18:37 - 132734
ලොව ඉහලම කාබන් ප්‍රතිශතයක් ඇති ලොව හොඳම මිනිරන් හමුවන බෝගල මිනිරන් පතල
- ඉන්දික කුමාර
2018-01-17 20:45:06 - 491566
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 14152326
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13988100
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11563209
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11451803
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11249694
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'