Logo

ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි



කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මුහුදු පතුල ගොඩ කිරීමේ කටයුතුවලින් 50%ක් පමණ මේ වන විට අවසන් වී ඇති අතර, එහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම 2018 වර්ෂයේ අගභාගයේදී සිදු කිරීමට නියමිතය.

මෙම කටයුතු සඳහා අවශ්‍ය අභ්‍යන්තර යටිතල පහසුකම් ඉදි කිරීමේ සැලසුම් සකස් කරනු ලැබ ඇති අතර, එහි පාරිසරික බලපෑම් ඇගයීම මේ වන විට මහජන අදහස් සඳහා විවෘත කරනු ලැබ තිබේ.

යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වන නිර්මාණ සැලසුම තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගයක් පවත්වනු ලැබ ඇති අතර, ඒ අනුව තෝරා ගන්නා ලද ඇමරිකා එක්සත් ජනපදයේ Skid more Owings & Merrill (SOM) ආයතනයට එම කටයුතු පවරනු ලැබ තිබේ.

යෝජිත ඉදි කිරීම සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පමණ වන අතර, ඍජු විදේශ ආයෝජනයක් වශයෙන් මෙම මුදල ලබාගැනීමට හැකිවන පරිදි, China Harbour Engineering Corporation, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සීමාසහිත CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1283
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 21154
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 284732
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 320475
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 581854
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15981533
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15866672
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13309263
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13254619
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13114285
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'