Logo

කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම පෞද්ගලික අංශයට



 

'සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන යටතේ දිවයින පුරා සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති අතර, එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට ගැනීම සඳහා සුදුසු ග්‍රිඩ් උපපොළවල් හඳුනා‍ ගනු ලැබ තිබේ.

මෙම වැඩසටහනේ අදියර 02 යටතේ, ග්‍රිඩ් උපපොළ 20ක් සඳහා විදුලිය මිල දී ගැනීමේ පදනම මත, මෙගා වොට් එකක ධාරිතාව සහිත කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර 60 ක් ඉදි කිරීම සඳහා, පෞද්ගලික ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි තෝරාගනු ලැබූ ආයෝජකයින් වෙත අදාළ සූර්ය විදුලි බලාගාර ඉදි කිරීම සඳහා වන ටෙන්ඩර් ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1283
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 21154
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 284719
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 320463
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 581833
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15981533
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15866672
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13309263
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13254619
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13114285
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'