Logo

නව සම්බාධක යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකනවා - උතුරු කොරියාව කියයි



ඇමරිකාවේ මූලිකත්වයෙන් පනවනු ලැබූ නවතම සම්බාධක තම රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් බව උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එමෙන්ම ඇමරිකාවට පිළිතුරු ලබාදිය හැකි හොඳම මග තවදුරටත් ශක්තිමත් වීම බවයි එමඟින් වැඩිදුරටත් සඳහන් කොට ඇත.
උතුරු කොරියාව වෙත ඉන්ධන සැපයුම සියයට 90 කින් කපා හරිමින් නව සම්බාධක පෙළක් පැනවීමට ජගත් ආරක්ෂක මණ්ඩලය පසුගිය සිකුරාදා තීරණය කරන ලදී.

උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ තම රටේ න්‍යෂ්ටික බලකාය ශක්තිමත් වීම තුළින් ඇමරිකාව බියපත්වී සිටින බවයි.

The United Nations Security Council just voted 15-0 in favor of additional Sanctions on North Korea. The World wants Peace, not Death!

— Donald J. Trump (@realDonaldTrump) December 22, 2017

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 5273
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 27883
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 276986
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 282127
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 282383
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15589129
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15451280
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12920508
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12866556
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12714946
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'