Logo

2018 ජනවාරි 1වෙනිදා සිට පාස්පෝර්ට් නීති වෙනස් වෙලා පිටරට ඉන්න අයට ඉතා වැදගත්ම නිවේදනයක්



2018 ජනවාරි 1වෙනිදා සිට පාස්පෝර්ට් නීති වෙනස් වෙලා පිටරට ඉන්න අයට ඉතා වැදගත්ම නිවේදනයක් අද සිට පාස්පෝර්ට් නීති වෙනස් වෙලා ! පිටරට ඉන්න අයට වැදගත්ම නිවේදනයක්. ශ්‍රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ 2018 ජනවාරි මස 01 දින සිට තානාපති කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාල හරහා නව ගමන් බලපත්‍ර ලබා ගන්නා වයස අවුරුදු 16 – 60 අතර වන සෑම පුද්ගලයෙකුම ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ගේ ජෛවමිතික දත්ත(ඇගිලි සළකුණු) බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ එහි ප්‍රාදේශීය කාර්යාලයකට (මහනුවර, මාතර, වව්නියාව, කුරුණෑගල) ලබාදීම අනිවාර්ය වේ. එසේ නොකරන පුද්ගලයන්ට රටින් බැහැරව යාමට නොහැකිවනු ඇත.

https://youtu.be/QmgV8Rw4xOM

 

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 155667
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 253646
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 305246
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 475299
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1346098
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19067240
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18271136
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14455463
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14379859
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14273586
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'