Logo

ශ්‍රියන්තගේ සහ කුසුම් රේණුගේ දියණියගේ විවාහ මංගල උත්සවය



 

ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ හා ප්‍රවීණ නිළි කුසුම් රේණුගේ දියණිය තාරුකී අමායා මෙන්ඩිස්ගේ විවාහ උත්සවය කොළඹ පිහිටි සුපිරි හෝටලයකදී පැවැත්වුණා අමායාගේ අතිනත අරගත්තේ ෂෙහාන් පෙරේරායි.

මේ අවස්ථාවට ක්ෂේත්‍ර යේ කලාකරුවන් රැසක් සහභාගී වී සිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.

ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ සහ කුසුම් රේණු මහත්මියගේ දියණියගේ විවාහ මංගල උත්සවය ඡායාරූප සියල්ල මෙතනින් බලන්න

Photography by Nuwan Sanjeewa
Tharuki and Shehan Wedding Moments @ The Kingsbury Hotel

 

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 4627
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 34458
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 312384
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 346773
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 606358
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16006752
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15891733
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13339160
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13280145
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13147365
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'