Logo

යහපාලනය සෝපිත හිමිගේ නම පාලමක ගසයි



රාජගිරිය ගුවන් පාලම මාදුළුවාවේ සෝපිත හිමි ගේ නමින් නම්කිරීමට තීරණය කලබව ජනපති සිරිසේන එය විවෘති කිරීමේ උළෙට එක්වෙමින් පැවසීය.

සාධාරණ සමාජයක් වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට සටන්වැද කළකිරීමෙන් අපවත්වූ උන්වහන්සේගේ කිසිඳු ඉල්ලීමක් ඉටුනොකර නම පමණක් පාලමක ගැසීම යහපාලන විහිළුවල තවත් එක් දර්ශණීය පියවරකි.

https://youtu.be/BYsqmRbOtJQ

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 155667
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 253623
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 305215
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 475216
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1345955
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19067127
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18270956
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14455327
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14379762
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14273504
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'