Logo

ජනවාරි 10 සිට පෑලියගොඩින් ගුවන්තොටුපල දෙසට පාර වැසෙයි



කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ සිට කැලණි පාලම අසලින් කැලණිය හා වත්තල දෙසට වාහන පිටවුම් මාර්ගය ජනවාරී මස 10 වන දා සිට වසා දමන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දක්වන්නේ නව කැලණි පාලමේ ඉදිකිරීම් ව්‍යාපෘතිය හේතුවෙන් මෙම තීරණය ගනු ලැබු බවයි.

 

අමාත්‍යාංශ මඟින් පාර වසා තැබෙන ආකාරය හා විකල්ප මාර්ගයන් පිළිබඳ වීඩියෝවක් නිකුත් කරමින් මහජනතාව දැනුවත් කර තිබේ.

 

පහත දක්වා ඇත්තේ එම වීඩියෝවයි.

https://youtu.be/d7hHapOYknI

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1283
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 21376
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 285156
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 320841
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 582229
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15981884
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15867036
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13309612
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13254966
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13114571
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'