Logo

පලාත් හතක ජය පොහොට්ටුවට



මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් 7 ක ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් දිනා ගන්නා බව එම පක්ෂයේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

 

අද(11) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. 

 

අලුත් පක්ෂයක් ලෙස ඉතා අඩු කාලයක් තුළ මෙවර මැතිවරණයට මුහුණ දිමට බලාපොරොත්තු වන බව පැවසු බැසිල් රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ අම්පාර හා සේරුවාවිල මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව ප්‍රථම වරට ඉදිරිපත් වන තැන් අතරින් විශාල තරගයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

 

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව තුළින් රටේ ජාතික සමඟියට හා ස්වෛරීයභාවයට බොහෝ හානි සිදුවී ඇති බව ද කියා සිටි රාජපක්ෂ මහතා නීතියේ ආධිපත්‍ය අද වන විට බිඳවැටී ඇති බව ද කියා සිටියේය.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13923579
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13757464
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11334609
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11223606
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11016319
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'