Logo

අපි ගෙනාපු ජනාධිපති අපිටම හොරා කියනවා-ඡන්දෙන් පස්සෙ දෙන්නම් වැඩේ-හරින්



අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල තියෙන්නෙ. ඒකට හේතුව අපි ගෙනාපු එක්කෙනා අමුතු අමුතු ටෝක් දෙනවා. ඒ දෙන ටෝක් මට නං හරියන්නේ නෑ.

මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති කලේ අපි තමයි. දිගට හරහට ගුටි කාගෙන කොල කොඩි දාගෙන හැම ප‍්‍රාදේශීය සභාවක් අස්සෙම ගිහිල්ල මහන්සි වුනේ.

ඒ නිසා බැදුම් කරේ ගැන කතා කරනව නම් බැදුම්කරේ හොරු ඇල්ලුව කියල කතා කරනවනම්, යකෝ ඒක ඇල්ලුවෙත් අපි. අපි ගෙනාපු ජනාධිපති. අපි ගෙනාපු යහපාලනේ.

දැං ඉතිං කියනව හොරු හොරකං කරං යනකොට හොරා හොරා කියනවලු. එයා හොරා කියනවලු මෙයා හොරා කියනවලු. මාර ආතල් ගන්නෙ’

ඇමතිවරයා මේ අදහස් පල කරලු ලැබුවේ වැල්ලවත්තේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක රැළියක් අමතමිනි.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13891452
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13724405
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11301393
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11189898
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10980631
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'