Logo

අනුරුද්ධ පොල්ගම්පොල සිරිසේන සරණ යයි



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධායක ලේකම් අනුරුද්ධ පොල්ගම්පොල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ.

 

පොල්ගම්පොල  මහතාට අමතරව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඇතුළු ක්‍රියාකාරීන් රැසක් අද ජනාධිපතිවරයා හමුවී සහය  පල කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ඔවුන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 12862539
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12805087
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10279890
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10182446
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10004743
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'