![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
බැඳුම්කර සිද්ධියට සම්බන්ධ රජයේ ප්‍රබලයන් 30කගේ නම් වාර්තාවේ
මහබැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ පමණ නම් ගම් ඇතුළත්යැයි ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.
එම නම් 30 අතර කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ගණනාවකගේ නම්ද ඇතුළත් යැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මහ බැංකුවේ සහ සේවක අර්ථසාධක අරමුදලේ වගකිවයුත්තන් ගණනාවක් සම්බන්ධයෙන්ද එහි සඳහන් වන බව කියැවේ.
මෙහි සවිස්තර තොරතුරු ඇතුළත් බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් තවත් සතියකින් මැතිසබයට ඉදිරිපත් කිරීම සඳහා දැනට මුද්‍රණ කටයුතු සිදුකෙරෙමින් ඇතැයි දැනගන්නට තිබේ.
– Deshaya
![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |