Logo

ලබන වසරේ ජනපතිවරණයට පුටින් තියරිය පොහොට්ටුවෙන්



ලබන 2019 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කරන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. ‘ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපත වෙනකොට විධායක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා බලයට ගෙනෙන් සැලසුමේ තීරණාත්මක මැතිවරණයක් මෙම පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන්නෙ’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13305193
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13199370
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10646292
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10547170
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10370821
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'