Logo

විද්‍යා දැරිවි වෙනුවෙන් සිරිසේනගේ පපුවේ අැවිලුණු ගින්දර මාගම හිරුනි දැරිවිට නැත්තේ ඇයි?



විද්‍යා දැරිවි වෙනුවෙන් වැටුනු කදුලු මාගම හිරුනි දැරිවියට නොවැටෙන්නෙ ඇය සිංහල නිසාද විද්‍යා වෙනුවෙන් ඇහැරුනු බලධාරීන් මාද්‍යජාල මාගම හිරුනිට කෝ ඇයි ඇය සිංහල නිසාද ඇයට මෙම අපරාධය කල තිරිසනුන් සජිත් ප්‍රාමදාසගේ ගොලයින් නිසාද? 
යාපනයේ විද්‍යා දැරිවියට සිදු වූ අපරාධය අවස්ථාවේදී මාධ්‍ය සංදර්ශන පෙන්වමින් තම ප්‍රතිරූපය ගොඩනගා ගන්ඩ දගලපු පිරිස් මතකද ඇය වෙනුවෙන් රටම සාධාරනය ඉල්ලා හඩනැගූ අයුරු මතකද ඒත් අද

හම්බන්තොට මාගම දැරිවියට සිදු වූ අපරාධය පිලිබඳව රෝසිලාගේ පහන් නොදැල්වෙන්නේ ඇයි අපරාධ කරුවන් තම පාක්ෂිකයන් නිසාද?

සාධාරණය ඉටු කිරීමට සිරිසේනලාගේ හිත උනු නොවන්නේ අපරාධ කරුවන් සජිත් ප්‍රේමදාසගේ ආධාර කරුවන් නිසාද..?
ඇය යාපනයේ නොවන නිසාද..?
ඇය දෙමළ දැරිවියක් නොවන නිසාද..?
බලදරයිනි දීහල්ල මේවට උත්තර

ෆේස්බුක් 
උපුටාගැනීමකි

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1139
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 15234
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 265025
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 300771
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 558847
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15956884
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15835927
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13287513
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13232584
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13088530
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'