Logo

2018 සෘණ ආර්ථික ස්ථාවරත්යක් හිමි එකම රට ලංකාව බවට යහපාලනය පත්කරයි



ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් හි අලුත්ම වාර්ථාව අනුව 2018 ජනවාරී වන විට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 24 ක් අතරින් අවසාන ස්ථානයට ලංකාව පත්වී ඇත. 

මෙහි ලැජ්ජා සහගතම තත්වය වන්නේ රටවල් 24 ක් අතුරින් ආර්ථික ස්ථාවරත්වය හා ණය ආපසු ගෙවීමෙ හැකියාව ඍණ ලෙස ශ්‍රේණිගතවී ඇති එකම රට සකල යහපාලනයෙන් පිරි සිරි ලංකාව වීමයි.. ( Sri Lanka is the only country that is on watch negative, implying a risk that its rating may be downgraded in the future.)
 

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13306668
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13200541
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10647536
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10548458
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10372154
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'