Logo

රවී ආර්ථිකයත් කෑවා එජාපයත් කෑවා-දයාසිරි



මේ අතර ගෙවුණු කාලයේ මෙරට ආර්ථිකය බිඳවැටීමට මෙන්ම එක්සත් ජාතික පක්ෂය විනාශය කරා ගෙන යාමටත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ක්‍රියාකලාපය හේතු වූ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

කුරුණෑගල පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

ආර්ථිකය හැඳුණ ද? කැඩුන ද? යන පැනය අද රට ඉදිරියේ ඇති බව පැවසු අමාත්‍යවරයා එවකට මුදල් අමාත්‍යවරයා ඔළුවෙන් සිටි ආර්ථිකය දෙපයින් හිටපු බව පැවසූ රවී කරුණානායක මහතා විසින් දෙපයින් සිටි ආර්ථිකය ඔළුවෙන් සිටවු බව ද පැවසීය.

 

කෙසේ වෙතත් රවි කරුණානායක මහතා විසින් විවිධ බදු පනවමින් අවසානයේ දී ආණ්ඩුවට සිටි වැදගත් ව්‍යාපාරිකයන් රැසක් අහිමි කර ගත් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව සමඟ පැහැදිලිව සාක්ෂිවලින් රවී කරුණානායක මහතා වැරදිකරුවෙකු වී ඇති බවත් පැවසු අමාත්‍යවරයා වැදගත් පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අද වන විට එක් පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපයන් නිසා විනාශයට යමින් පවතින බව ද කියා සිටියේය

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182359
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185429
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186589
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 228506

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 343081
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15195743
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15048897
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12530136
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12476960
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12324203
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'