Logo

ඇමති දුමින්දගේ තවත් කුලිගෙවන වසා දමා ඇති බංගලාවක් අනුරාධපුරයේ



ලක් පොහොර සමාගම අනුරාධපුර සාලියපුර ප්‍රදේශයෙන් පැරණි නිවසක් කුළි පදනමින් ලබා ගෙන එය සංචාරක බංගලවක් වශයෙන් වෙන් කර ඇතත් මාස කිහිපයක සිට වසා දමා ඇති බව වාර්තාවෙි. 

2017 අගොස්තු මාසයේ සිට මාසිකව රුපියල් එක් ලක්ෂ පනස් පන්දහසක කුලියකට මෙම නිවස ලබා ගෙන ඇති අතර මාසිකව එම මුදල ගෙවන අතර එකවර මාස දොළහක කුළිය වන රුපියල් දහඅට ලක්ෂ හැට දහසක (18 60 000) මුදලක්ද ගෙවා ඇත. 

එසේ කුලියට ගෙන ඇති සංචාරක බංගලාවෙි දේශපාලන හිතවතුන් ඇතැම් දිනවල එහි පැමිණෙන බවට තොරතුරු වාර්ථාවෙි.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1034
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 10307
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 246518
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 281524
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 538969
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15930946
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15805779
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13264967
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13210714
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13061356
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'