Logo

මැතිවරණයෙන් සල්ලංවූ සිරිසේන රනිල් පිටුපස දුවයි



පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ජනපති හා අගමැති අතර ඊයේ රාත්‍රී සාකච්ඡාවත් පැවැත්වුණු අතර එහිදී එක්සත් ජාතික පක්ෂය මූලික කොටගත් ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රීගේ එකගතාව ලැබී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

තමාට ජන බලයක් නොමැතිබව ලෝකය ඉදිරියේම පෙනීයාම නිසා ජනපති සිරිසේන ආරක්ෂාව පතා නැවතත් රනිල් වික්‍රමසිංහ කරා පැමිණීම   ඔහු ගන්නා දැඩි තීණ්දුව බව මේවන විට පැහැදිලිව තිබේ.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 154019
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 251035
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 301882
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 469610
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1337515
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19060460
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18263960
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14449885
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14374755
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14268400
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'