Logo

ඇමතිවරුන්ට ලිංගික සබඳතා තහණම් කරයි



අමාත්‍යවරුන්ට ඔවුගේ කාර්යය මණ්ඩල සාමාජිකයින් සමග ලිංගික සබඳතා පැවැත්විම තහනම් කරමින් නියෝගයක් පැනවීමට කටයුතු කරන බව වාර්තා වේ.

 

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මෙය ප්‍රකාශ කර තිබේ.

 

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජොයිස් බනාබි සහ අමාත්‍ය කාර්යය මණ්ඩල සාමාජිකාවක් අතර පැවැති සබඳතාවයක් අනාවරණයවීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

චෝදනාවට ලක් වූ  නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පසුගිය සදුදා දිනයේ සිට කාර්යාලයට වාර්තා කර නොමැති  අතර ඔහු සබඳතා පැවැත් වූ කාර්යය මණ්ඩල සාමාජිකාව මේ වන විට ගැබිනියක් බව ද වාර්තා වනවා.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 39343
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 85469
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 119019
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 226466
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 827202
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17084197
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16620161
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13944584
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13886409
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13770640
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'