Logo

රනිල් සිරිසේන කොමඩියේ පළමු කොටස අද-එජාප ඇමති මාධ්‍යයට කියයි



මෙවර පැවති කැබිනට් සංශෝධනය ආණ්ඩුව විසින් නිෂ්පාදනය කල කොමඩි නාට්‍යයක් බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.

එද පෙන්වන ලද්දේ එම නාට්‍යයේ පළමු කොටස යයිද ඔහු පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇමතිවරයා මේ බව කීය.

‘මේකට ජනතාව හිනාවෙයිද.. අඬයිද.. ගල් ගහයිද මං දන්නෙ නෑ. ජනතාව බලාපොරොත්තු වූ වෙනසක් කොහෙත්ම වෙලා නෑ කියලයි මං හිතන්නෙ. මේ වගේ විහිළු කරල ජනතාව රවට්ටන්න බැරිවෙයි. ඒ වෙනස වෙයි හොදින් හෝ නරකින් කරනවා’ යයිද ඔහු මාධ්‍ය අමතමින් පැවසීය.



දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 2339
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 23357
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 272463
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 277205
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 277645
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15580964
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15443596
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12913147
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12858899
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12707712
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'