Logo

අර්ජුණගෙන් කැබිනට් සංශෝධනයට විරෝධය



ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුණ රණතුංග මහතා අද අලුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇත.

ගුවන් තොටුපල වාර්තාකරුවන් සදහන් කරන්නේ අලුයම 3.00ට කටාර් ගුවන් යානයකින් ඇමතිවරයා දෝහා කටාර් බලා පිටත්ව ගිය බවයි.

අද දිනයේ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත අතර අර්ජුන රණතුංග ඇමතිවරයාද දුෂිත හෝ අසාර්ථක ඇමතිවරයෙක් ලෙස සලකා ඉවත් කිරීමට නියමිතව තිබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.

තමන්ගේ ඇමති ධුරය වෙන් කලහොත් කිසිදු ඇමති ධුරයක් බාර නොගනු ඇති ඇමතිවරයාගේ සමීප ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර අද දිනයේ සුසිල් ප්‍රේමජයන්ත, සරත් අමුණුගම, රවීන්ද්‍ර සමරවීර යන ඇහතිවරුන්ද විදෙස් ගත වනු ඇති බව වාර්තා වෙයි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 46999
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 48203
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 50318
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 89612

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 154676
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14503608
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14336149
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11910832
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11790157
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11591091
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'