Logo

ඔස්කාර් සම්මාන උළෙලේ වයින් සමඟ පිස්සු කෙළිය සුපිරි නිළිය



 

ලෝකයේ ජනප්‍රියම සිනමා නිළියක් තමයි ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ . X-Men, Passengers, The Hunger Games, American Hustle චිත්‍රපටිවලින් ඇය
විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තා.
ඇයට ඔස්කාර් සම්මාන උළෙලේදී නම් තියෙන්නේ හොඳ අත්දැකීමක්නම් නෙවෙයි.
ඒකට හේතුව ඇය උළෙල දෙකකදීම රතුපලස මත ඇඳගෙන වැටීම.
ඒ නිසාම වෙන්න ඇති ඇය මේ සැරේ රතු පලස උඩින් ගිහින් නෑ.
වයින් වීදුරුවකුත් අතින් අරගෙන ජෙනිෆර් ලෝරන්ස් පුටු උඩින් තමයි ඇයගේ ආසනයට ගිහින් තියෙන්නේ.
පුටු උඩින් පැනගෙන ගිය ජෙනිෆර් හොලිවුඩ් සිනමාවේ දැවැන්තයින් සමඟ කතා බහ කරන්නත් අමතක කරලා තිබුණේ නෑ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්…

         

 

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 229
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 17952
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 267037
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 271291
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 272069
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15569822
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15433220
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12903162
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12848294
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12697712
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'