Logo

ජාතීවාදීන්ට වෙඩි තබා මරා දමනු..- පුරවැසි බලය



ජාතිවාදී මැරයන්ට වෙඩි තබා මරා දැමිය යුතු බව පුරවැසි බලය සංවිධානය විසින් කොළඹ කොටුවේදී පවත්වන ලද විරෝධතාවකදී චමීර පෙරේරා මහතා පැවසීය.

මෙම විරෝධතාවය පැවැත්වුනේ ජාතිවාදීන් විරුද්ධව වහා කටයුතු කරන්නැයි රජයට බලකීරීම වෙනුවෙනි.

රාජපක්ෂ පවුල දේශපාලනිකව යැපුනේ ජාතිවාදයෙන් යයිද කී ඉදිරියේදීද ඔවුනට ජාතිවාදය නැතුව පවතින්න නොහැකි බවද පැවසීය.

ජාතිවාදී මැර කල්ලි වහා නතර කළ යුතු බවත් ජඩයන්ට පාදඩයන්ට උවමනා ආකාරයෙන් නටන්න ඉඩ නොදී වෙඩි තබා හෝ තත්වය පාලනය කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කීය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19647896
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18867672
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15034136
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14949697
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14822152
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'