Logo

අගමැතිගේ විස්වාසභංගයට එජාපයේ පිරිසකගේත් අත්සන්



අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමික විශ්ාව භංග යෝජනාව එළැඹෙන සතියේදී කතානායකවරයාට බාර දිමට ඒකාබද්ද විඵක්‍ෂය කටයුතු කරමින් සිටී.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් ගැනීම මේ වන විට අවසන් අදියරේ පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා සදහන් කරයි.

මේ සදහා එජාපයේ හා ශ‍්‍රීලනිපයේද කිහිප දෙනෙකුද අත්සන් තැබීමට නියමිත බවත් ඒය ලබා ගැනීමෙන් පසු එන සතියෙ කතානායකවරයාට විශ්වාස භංග යෝජනාව බාර දෙන බවද මන්ත‍්‍රීවරයා කියයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 39343
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 85458
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 118995
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 226451
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 827084
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17079591
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16620051
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13944471
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13886276
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13770466
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'