Logo

මහනුවර ගැටුමේ ප්‍රධාන මෙහෙයුම සිදුකල මහසෝන් බලකාය චම්පිකගේ බළල් අතක්!



මෑතකදී මහනුවර ප‍්‍රදේහයේ ඇති වූ කලකෝලාහල සම්බන්ධයෙන් ප‍්‍රධාන වගතිව යුතු පාර්ශවය ලෙස හදුනාගෙන ඇති ‘මහසෝන් බළකාය’ නම් සංවිධානයට ආධාර උපකාර ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකුගේ බව රාජ්‍ය බුද්ධි අංශ මඟින් තොරතුරු තමනට ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මෙම කැබිනට් ඇමතිවරයා මහසොහොන් බලකායේ ප‍්‍රධානී බළකායේ අමිත් වීරසිංහට උපදෙස් දී ඇතැයිද ඔහු සමග සමීපව පුද්ගලයා කටයුතු කර ඇතැයිද සංවිධානයට ‘මහසෝන් බළකාය’ නම යොදා ඇත්තේද මෙම ඇමති විසින් බව නානායක්කාර මහතා කියා සිටී.

ඉදිරියේදී තමන් මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු සමගින් මෙම ඇමතිගේ නමද රටට හෙළිකිරීමට සූදානම් බවද වැඩි දුරටත් කීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පසුගියදා පැවසුවේ මෙම ගැටුම ඇවිලවූයේ කොලඹ දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආ ජාතික ඇදුම අදින හීන්දෑරි උස හාදයෙක් බවයි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19643728
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18863272
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15027076
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14942806
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14815580
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'