Logo

ඥානසාර හිමි සැර වෙයි-බදුයුදීන් වගේ 10 ගුණයක් ආයුද අපි සතුයි



‘කෙහෙන්වත් ආපු පඩංගුවන්ගෙන් අපි ගුටි කන්න ලෑස්ති නෑ.. තලනවා එකාගෙ ඉදන්…’ යයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅතත්තේ ඥාණසාර හිමියෝ පවසති.

එම සංවිධානයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිලිතුරු ලෙස උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

‘ඊයෙ වෙනකං නිවුවනේ. ඕන නං අද ඉදන් ගිනි තියන්නත් පුළුවන්. කෙහෙන්වත් ආපු පඩංගුවන්ගෙන් අපි ගුටි කන්න ලෑස්ති නෑ’ යයිද කී උන් වහන්සේ මේ ගොන් බූරුවන්ව බැදලා දාන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද කීහ.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 144571
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 239201
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 288298
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 453868
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1308625
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19036628
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18241434
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14422345
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14347863
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14240942
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'