Logo

රඹුක්වැල්ල අත්අඩංගුවට



එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නාරාහේන්පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

නාවල ප‍්‍රදේශයේ දී ඔහු ගමන් ගත් මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් පසු රමිත් රඹුක්වැල්ල මහතා බීමතින් යතුරු පැදියේ සිටි පුද්ගලයින් දෙදෙනාට පහර දීම හේතුවෙන් ඊයේ(09) රාත‍්‍රියේ පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ල මහතා අද(10) පස්වරුවේ අලුත් කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.



Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 26361
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 26964
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 29644
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 69642

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 127914
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14437297
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14269320
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11845346
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11725369
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11531135
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'