Logo

ප්‍රහාරය මෙහෙයවූයේ පොළීසියේ සහායෙන්-මුස්ලිම් මන්ත්‍රී රහසක් හෙළිකරයි



පැයක් ඇතුලත පහර දී පලා යන්නැයි මහනුවර කලහකාරීන්ට පොලීසිය විසින් කාලය ලබා දී තිබූ බව ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

පොලීසිය එම ප‍්‍රහාරයන්ට ඉඩ සලසා දුන් බවත් තම ප‍්‍රදේශයේම දේශපාලන නායකයෙක්ද ඊට සම්බන්ධන බවද ඇමතිවරයා කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති සාකච්චාවකදීය.

මහසොහොන් බලකාය නම් සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ දිගන ප‍්‍රදේශයේ නිසා මේ ආකාරයේ ප‍්‍රශ්න ඇති වේ යයි තමන්ට සැක සිතුනු නිසා විශේෂ ආරක්‍ෂාවක් දෙන්නැයි පොලීසියෙන් ඉල්ලා සිටි බවද ඔහු කීය.

මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ කලහකාරී සිදුවීම් වලින් සිදුව ඇති හානි පූර්ණය හා ඉදිරි කටයුතු සම්බන්දයෙන් මෙම සාකච්චාව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර ඊට දේශපාලඥයන් මෙන්ම ප‍්‍රදේශයේ පිරිස්ද එක්ව සිටියහ.



දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 229
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 17952
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 267036
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 271278
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 272054
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15569808
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15433180
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12903149
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12848265
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12697653
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'