Logo

ලංකාව බංගලියන්ට නැවතත් පරදී



නිදහස් කුසලාන එක්දින තරගාවලියේ බංග්ලාදේශය සහ ශ‍්‍රි ලංකාව අතර පැවති තරගයෙන් කඩුළු 05ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය පන්දු වාර 20 තුලදී කඩුළු 06ක් දැලී ලකුණු 214ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කල බංග්ලාදේශය පන්දු වාර 19.4කදී කඩුළු 05ක් පමනක් දැවී තරගය ජයගත්තේය.

ලකුණු පුවරුව මෙතනින්..

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1101
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 13280
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 257705
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 293450
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 551077
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15944959
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15824006
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13278805
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13224109
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13078060
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'