Logo

ජිනීවා සැසියේදී නාලක ගොඩහේවාගෙන් කොටි හිතවාදීන්ට දැඩි ප්‍රහාරයක්



නව ත්‍රස්ත විරෝධි පනත මානව හිමිකම් ආරක්ෂාවන පරිදි ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුකූලව සකස් කරන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කරයි. 

 

මානව හිමිකම් කවුන්සිලයේ තිස් හත්වන සැසිවාරය අමතමින් ඒ මහතා මේ අදහස් පළ කර අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන චක්‍රය සම්මත කරගෙන තිබේ.

 

ජිනීවා ‍මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන සමාලෝචනය පැවති අතර ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක් විය.

 

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වු සමාන්තර සැසිවාර දෙකක උණුසුම් තත්ත්වයන් හට ගෙන තිබේ.



දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 3797
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 30621
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 302854
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 336179
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 595858
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15994558
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15880170
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13322430
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13267714
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13128528
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'