Logo

රවී පූජිතට පහර දෙයි-භාවනාවෙන් පොළීසිය හදන්න බෑ



මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වු කලහකාරි සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය කඩිනමින් වාර්තාවක් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

 

මැද කොළඹ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 

යහපාලනයේ දුර්වලතාවයක් හේතුවෙන් සමහර දේ අතපසු වන බවත් පසුගිය රජය කාලයේ මෙන් සුදුවෑන් සංස්කෘතිය අද පැවතුණේ නම් කිසිදු ගැටළුවක් නොමැති බව ද මන්ත්‍රීවරයා මෙහිදී මාධ්‍ය වෙත කියා සිටියේය.

 

කෙසේ වෙතත් පොලීසියේ සියයට 99 ක් ඉතා හොඳ සේවයක් ඉටු කරන බවත් ඉහළ නිලතල දරණ අය පහළ සිටින නිලධාරින්ට නිසි පරිදි නියෝග ලබා නොදෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

 

භාවනා කිරීම තුළින් පොලිස් දෙපාර්තමේන්තුව නඩත්තු කළ නොහැකි බවත්, එය ක්‍රියාව තුළින් පෙන්විය යුතු බව ද තැන් තැන්වල වෙඩි තැබීම් සිදු වන විට පොලීසිය අවශ්‍ය නොවන බව ද රවී කරුණානායක මහතා කියා සිටියේය.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 3771
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 30344
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 302058
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 335602
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 595065
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15993873
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15879555
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13321578
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13266926
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13127727
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'