Logo

රටේ දේශපාලන ස්ථාවරත්වයක් නෑ-ආර්ථිකය ස්ථාවර කරන්න බෑ-මහ බැංකු අධිපති කට අරී



අපේක්ෂිත ආර්ථික ඉලක්කයන් ළඟා කර ගැනීමට නම් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නැවත ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ශ්‍රී  ලංකා මහ  බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

 

දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව සැලකිය යුතු මට්ටමක වර්ධනයක් ලබා ගැනීමට නොහැකි බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය

 

ජාතික මූල්‍ය උපාය මාර්ගය සකස් කිරීමේ ආරම්භක සැසිවාරයට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ බව පැවසීය.

 



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 133969
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 219362
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 267007
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 427509
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1266324
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19003211
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18206094
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14390085
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14317155
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14209378
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'