Logo

අගමැතිට කැබිනට්ටුව එකට එකතු කරගැනීමටවත් නොහැකිවෙයි-රටගැන තීරණ බල්ලට යයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ඇමතිවරුන් අද පැවති කැබිනට් රැස්වීම වර්ජනය කළහ.

අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසුවේ, එළැඹෙන අලුත් අවුරුද්දට පෙර අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද අමාත්‍ය මණ්ඩලය රැස් විය.

අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් ඊට සහභාගි වූ අතර නිදහස් පක්ෂයේ කිසිදු ඇමතිවරයෙකු පැමිණ සිට නැත.

මේ අතර කැබිනට් රැස්වීම අවසන්වීමෙන් පසුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වෙනම සාකච්ඡා කර ඇතැයි වාර්තා වූ අතර අද කැබිනට් රැස්වීමට සහභාගි නොවීමට නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර ඇත්තේ ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය.

ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්න වනතෙක් මධ්‍යම කාරක සභා රැස්වීම පැවැති අතර විශ්වාසභංග යෝජනාවට සහය දුන් 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමට එහිදී යළිත් ඉල්ලීම් කර ඇත.



Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98856
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 100792
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 102599
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 141386

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 228386
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14697386
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14536988
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12112741
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11984204
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11800758
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'