Logo

ඇමතිවරු 16ක් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වෙති



අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ සන්ධාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 16 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වූ බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

ජනාධිපතිවරයා සමග පැවති සකච්ඡාවෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු ඒ බව සඳහන් කළේ ය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19639267
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18859116
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15017402
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14932899
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14806152
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'