Logo

මාර්ක් සකර්බර්ග්ගෙන් අමෙරිකානු සෙනෙට් සභාව අද පැය 10කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි



ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් අද පැය 10කට ආසන්න කාලයක් අමෙරිකානු සෙනෙට් සභාවේදී ප්‍රශ්න කෙරිණි.

මෙහීදී සෙනෙට් සභිකයින් ප්‍රශ්න කළේ, ෆේස්බුක් භාවිත කරන්නන්ගේ දත්ත කොතෙක් දුරට ෆේස්බුක් සමාගම විසින් ලබාගෙන ඇත් ද යන්න පිළිබඳව ය.

ලන්ඩනයේ පිහිටි කෙම්බ්‍රිජ් ඇනලිටිකා නමැති දේශපාලන උපදේශන සමාගමට එරෙහිව බරපතල චෝදනාවක් පසුගියදා එල්ල වුණේ, ෆේස්බුක් ගිනුම් හිමිකරුවන්ගෙන් මිලියන 50කගේ පමණ පෞද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව භාවිත කිරීම නිසා ය.

මාර්ක් සකර්බර්ග්ට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියෝග කළ අතර අදත් අමෙරිකානු සෙනෙට් සභාව හමුවේ පෙනී සිටියේ ද ඒ අනුව ය.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 949
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 6949
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 232233
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 266388
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 524028
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15914843
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15782563
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13247467
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13194038
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13040140
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'