Logo

එජාපය සමඟ හෙළුවෙන් හිටගෙන සිටින ශ්‍රිලනිපයේ අයට ඉවත්වූ ඇමති පිරිස අනතුරු අඟවයි



ආණ්ඩුවේ දරමින් සිටි ඇමති ධුරවලින් ඉවත් වූ කණ්ඩායම ශ‍්‍රීලනිප මූලස්ථානයේදී අද දිනයේ මාධ්‍ය හමුවක් කැදවා කරුණු පැහැදිලි කලේය.

මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා කියා සිටියේ තම පිරිස ආණ්ඩුවෙන් වුවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන තීන්දුව පක්‍ෂයේ මීලග මධ්‍යම කාරක සභාවෙන් පසුව ගන්නා බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායකට එරෙහිව එම මාධ්‍ය හමුවේදී දැඩි විවේචන එල්ල විය.

ඇමති දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විසින් අද පස්වරුවේම ශ‍්‍රිලනිප මූලස්ථානයේදීම තවත් මාධ්‍ය හමුවක් පවත්වන බවට මාධ්‍ය වෙත දන්වා තිබුණද එය හදිසියේම අවලංගු කර තිබින.



Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98856
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 100792
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 102599
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 141386

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 228386
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14697386
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14537000
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12112741
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11984204
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11800769
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'