Logo

සිංහල අවුරුද්දට පෙර පූර්ණ කැබිනට් සංශෝධනය පුස්සක් වෙයි-රාජිතගේ පුරාජේරුව සිරිසේන මකා දමයි



පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවන තෙක් තාවකාලිකව අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබී ය.

මේ අනුව ආචාර්ය සරත් අමුණුගම මහතා නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේ ය.

රංජිත් සියඹලාපිටිය මහතා දිවුරුම් දුන්නේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස යි.

ෆයිසර් මුස්තෆා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත්, මලික් සමරවික්‍රම මහතා සමාජ සවිබල ගැන්වීම් හා කන්ද උඩරට උරුමය සහ කම්කරු සබඳතා අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ.

නව අමාත්‍යවරු සිව් දෙනා ඔවුන් දැනට දරණ තනතුරුවලට අමතරව මෙම අමාත්‍ය ධූරවල කටයුතු කරනු ඇති.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19639244
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18859059
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15017360
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14932866
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14806116
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'