Logo

බ්‍රිතාන්‍ය රාජකීය මඟුල දේශපාලකයන්ට තහණම් වෙයි!



බ්‍රිතාන්‍යයේ හැරී – මේගන් රාජකීය විවාහ මංගල උත්සවයට දේශපාලන නායකයින් කිසිවකුට ආරාධනා නොකිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවාහ මංගල උත්සවයට සහභාගී වන දේශපාලනඥයින්ගේ නිල ලැයිස්තුවක් නොමැති අතර ඒ අනුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද එම රාජකීය විවාහයට ඇරයුම් නොකෙරෙනු ඇති.

ඒ අනුව හැරී කුමරුගේ මිතුරන් වන අමරිකාවේ හිටපු ජනපති බැරැක් සහ මිෂෙල් ඔබාමාට ද විවාහ උත්සවයට ඇරයුම් නොලැබෙනු ඇති.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා සහ එරට විපක්ෂ නායක ජෙරමි කෝබියන්ට ද විවාහ මංගල්‍යට ආරාධනා ලැබි නොමැති බව ය.

ඒ අනුව හැරී කුමරු සහ මේගන් මාකල්ගේ විවාහ මංගල්‍ය මැයි මස 19 වන දින පැවැත්වීමට නියමිත අතර මංගල්‍යය උත්සවයට ආරාධනා කරන ලැයිස්තුවේ 1200 ක පමණ පිරිසක් සිටී.

කෙසේ වෙතත්  2007 වර්ෂයේ මැන්චෙස්ටර් ඇරේනා ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 හැවිරිදි දැරියක මෙම රාජකීය විවාහයට ඇරයුම් ලබා සිටීම විශේෂත්වයකි.

 

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 40334
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 87716
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 121602
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 230530
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 840857
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17317323
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16702703
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13958122
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13901824
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13785379
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'