Logo

ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ‍්‍රිලනිපය අතහරී..



වත්මන් ජාතික ආණ්ඩුව සමග තව දුරටත් කටයුතු කල නොහැකි බවට ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කර ඇත.

එම සංගමයේ මහ ලෙකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා නිවේදනයක් මගින් සදහන් කරන්නේ තවදුරටත් ශ්‍රීලනිපය සමග බැදී නොසිට ස්වාධීන සංවිධානයක් ලෙස කටයුතු කරන බවයි.

එසේ ස්වාධීනව කටයුතු කිරීමට නියෝජිත මහා සභාව විසින් ඒකමතිකව තීරණය කලේ යයිද ඔහු සදහන් කරයි.

ශ‍්‍රීලනිපයට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි තම සංගමය විසින් දිගටම දැනුම් දුන්නද එය නොතකා ශ‍්‍රිලනිපය ස්වභාවික මරණයකට පත්කිරීමට පිරිසක් කටයුතු කරන බවද නිවේනදයේ වැඩි දුරටත් දැක්වෙයි.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13879553
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13712469
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11288444
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11174728
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10953916
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'